Word For Beginners Part 1 | වර්ඩ් මුල සිට 1-පාඩම | Office Tab

 



මම ඔයාලට කලින් වීඩියෝ තුනකින් කියලා දුන්නා කොහොමද ඔයාලගේ computer එකට Microsoft office package එක ඩවුන්ලෝඩ් කරන ආකාරය, ඉන්ස්ටෝල් කරන ආකාරය සහ ඒක ඇක්ටිවේට් කරන ආකාරය ගැන. මගෙ චැනල් එකෙන් word මුලසිට ඉගෙනගන්න කැමති කෙනෙකුට පහසුවෙන විදිහට පාඩම් මාලාවක් කරනවා. ඒකේ පළවෙනි පාඩම තමයි මේ වීඩියෝ එකෙන් කරන්නේ. මුල ඉදන් ඉගෙනගන්න කැමති අය මේ වීඩියෝ එක බලන්න ඒ වගේම ඉගෙනගන්න කැමැත්තෙන් ඉන්න අයට බලන්න share කරන්න. මූලික දැනුම තියෙන අය channel එක subscribe කරලා තියාගන්න මම ඉස්සරහදි ඔෆිස් පැකේජ් එකේ ගොඩක් දේවල් ඔයාලට කියලා දෙනවා. 

I have taught you in three previous videos how to download, install and activate Microsoft office package for your computer. My channel makes a series of lessons easy for anyone who wants to learn the basics of the word. The first lesson is what this video does. Those who want to learn from the beginning should watch this video and share it with those who want to learn. Those who have basic knowledge should subscribe to the channel and I will tell you many things in the future office package.

--------------------------------------------------------------------------------------------

Subscribe To my channel

https://www.youtube.com/channel/UCSA2285TMPm3vms_uwuTUVw?sub_confirmation=1


Like my Facebook page

https://www.facebook.com/officetabsl


Follow on Instagram

https://www.instagram.com/officetabsl


Visit my Blog

https://officetabsl.blogspot.com


Follow on TikTok

https://www.tiktok.com/@officetab


#Word_for_beginners

#වර්ඩ්_මුලසිට

#office_tab

#how_to_download_microsoft_office_sinhala

#how_to_download_kmspico_sinhala

#MSOffice

#word #excel #powerpoint #access

#tutorial_&_tricks

#gayantha

#gayantha_kumara

#sinhala



CONVERSATION

0 Comments:

Post a Comment

coinpayu